Monday 22 December 2014

පිවිසෙන්න ඌව සමුපකාරයේ මහගෙදරට...................

ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ගැන බොහො දේ ඇති අන්තර්ජාල අවකාශය.  www.coopdept.up.gov.lk. 
ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අවකාශය තුලින් ඌව පළාත් සමුපකාර ප්‍රඥප්තිය , සමුපකාර රීති මාලාව මෙන්ම බොහෝ චක්‍ර ලේඛණද භාගත කල හැක. තවද සමුපකාර ව්‍යපාරය පිලිබදව නිරතුරු අලුත්වන තොරතුරු වලින් සමන්විත මෙම වෙබ් අවකාශයට පිවිසිමෙන් ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරවැසි ප්‍රඥප්තිය දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබදව ද දැන ගැනිමට හැකියාව ඇත.

www.coopdept.up.gov.lk

No comments:

Post a Comment