Saturday 6 January 2018

සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය

සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය

හැඳින්වීම
සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (නිස්කෝ) 1972 අංක 05 දරණ සමූපකාර පණත යටතේ 1981.01.01 දින ලියාපදිංචි කිරීමෙන් ආරම්භ කර ඇත. පළමුව මධ්‍යගත ආයතනයක් ලෙස කොළඹට පමණක් කේන්ද්‍රගතව පැවති නිස්කෝ ආයතනය 1986.01.01 දින සිට දිවයිනේ සියළුම දිස්ත්‍රික් අතර ඛෙදී යන පරිදි සාමාජික සමිති 25 කින් යුක්තව විමධ්‍යගත කෙරිණි.
ආයතනය පිහිටුවීමේ මූලික බලාපොරොත්තු වූයේ පාසල් හැරගිය රැකියා විරහිත තරුණ තරුණියන් ස්වයං රැකියාවලට යොමු කිරීම සහ එA සඳහා අවශ්‍ය පුහුණුව, ප්‍රාග්ධනය සහ අනෙකුත් සේවාවන් සැපයීමයි. මෙම මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම මල්ඵල ගන්වමින් අද වන විට නිස්කෝ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව ලක‍ෂ 5 කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර මින් 10% ක පමණ ප්‍රතිශතයකට ව්‍යාපාරය තුළින් තම තමන්ගේ ආර්ථීක තත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ආධාර උපකාර ලැබී ඇත.


දැක්ම
"ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ ආර්ථීක අස්ථාවරත්වය අවම කිරීමට මඟ පෙන්වමින් ව්‍යවසායක සංස්කෘතියක් රට තුල ගොඩනංවන පුරෝගාමී ආයතනයක් වීම".


මෙහෙවර
"උපරිම ඵලදායීතාවයකින් හා කාර්්‍යක‍ෂමතාවයකින් යුතුව දැනුම, ආකල්ප හා කුසලතා පරිපූර්ණ සේවක මණ්ඩලයකින් විවිධ උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තරුණ ව්‍යවසායකයින්ට සේවා සැපයීම සඳහා තරුණ සමූපකාර ජාලය ගුණාත්මක, ප්‍රමාණාත්මක හා තිරසාර ලෙස සංවර්ධනය කිරීම අපගේ මෙහෙවරයි.
අරමුණු
  • සමූපකාර ප්‍රතිපත්ති වලට අනුව සාමාජිකයින්ගේ ආර්ථීක, අධ්‍යාපනික, සාමාජයීක, සංස්කෘතික හා ක්‍රීඩාමය අවශ්‍යතාවයන් සපුරා ලීම.
  • සාමාජිකයන් තුළ සකසුරුවම, අන්‍යොනයාධාරය සහ ආත්මාධාරය පිළිබඳ හැඟීම් සහ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම.
  • සමූපකාර නීතිය හා අතුරු ව්‍යවස්ථා නියමයන්ට අනුව විවිධ සංවර්ධන කාර්යන්හිදී තරුණ සේවා ප්‍රතිපත්ති සැකසීමේ හා ක්‍රියාත්මක කිරීමේදී සාමාජිකත්වය නියෝජනය කිරීම.


සමූපකාරයක් ලෙස ගොඩනැගීම කෙරෙහි බලපෑ සාධකයන්
  1. ස්වයං රැකියාලාභී තරුණ තරුණියන්ට සෘජුවම රාජ්‍ය මුදල් ප්‍රදානය කිරීම සඳහා තරුණ සේවා පනතින් ආවරණයක් නොතිබීම සහ රජයේ මුදල් රෙගුලාසී නිසා විවිධ වූ බාධාවන් පැවතීම.
  2. වෙනත් මූල්‍ය ආයතන වලින් තරුණ තරුණියන් හට ණය ලබාගැනීමට තිබූ පහත සඳහන් දුෂ්කරතා:
    • දැඩි ප්‍රතිපත්ති සහ බහුවිධ තොරතුරු
    • ඇපකරුවන්ගේ හිඟය හෝ ඇප පිළිබඳ ගැටළු
    • අවිශ්වාසය
    • ගතවන කාල සීමාව
  3. සමුපකාරය තරුණ තරුණියන් තීන්දු තීරණ ගන්නා ඔවුන් හිමිකරුවන් වූ ආයතනයක් නිසා එකිනෙකා කෙරෙහි ඇතිවන විශ්වාසය හා ලිහිල් ප්‍රතිපත්ති.
  4. ජාතික තරුණ සේවා සභාව කළ අධ්‍යයනයේදී වඩාම සුදුසු ක්‍රමය සමූපකාර ක්‍රමය බවට වූ නිර්දේශය.
  5. අධ්‍යයනය කල ආයතනයන්
    • ශ්‍රී ලංකාවේ පැවති සමූපකාර පරිසරය සහ සමූපකාර ක්‍රමය
    • කැනඩාවේ කෝට් සමූපකාර ව්‍යාපෘති ජාලය
    • මැලේසියාවේ කොඛෙයිනෝ සමූපකාර ව්‍යාපෘති ජාලය


ආරම්භක වර්ෂය හා නෛතික පසුබිම
1972 අංක 5 දරණ සමූපකාර පණත යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
  • ලියාපදිංචි අංකය. : කො/2689
  • ආරම්භක වර්ෂය : 1981.01.01
  • විමධ්‍යගත කළ වර්ෂය : 1986.01.01


සාමාජික සමිති 25 ක් ලෙස විමධ්‍යගත කර එහි මව් සංවිධානය ලෙස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය ආරම්භ වී ඇත.


සංවිධාන ව්‍යුහය
15 දෙනෙකුට නොවැඩි අධ්‍යක‍ෂ මණ්ඩලයක් මඟින් පාලනය වන මහා සංගමය දිවයිනේ සියළුම දිස්ත්‍රික් නියෝජනය කරමින් පළාත් 9යෙන් ඡන්දයෙන් තේරී පත්වී එන අධ්‍යක‍සවරු 09 දෙනෙකුගේ සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් නම්කරනු ලබන 06 දෙනෙකුගෙන් සමන්විත වේ. එසේ නම්කරනු ලබන අය තරුණ සේවා කටයුතු සම්බන්ධ රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවයේ නියුක්ත නිලධාරීන් විය යුතුය. මෙහි සංගම් කාර්යාලය ජාතික තරුණ සේවා සභාවේ කාර්යාල භූමියේ පිහිටා ඇත.
01.
ජාතික:
සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය
02.
දිස්ත්‍රික්:
දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිති
දිස්ත්‍රික්කයට අදාළ සියළු ප්‍රාදේශීය කාරක සභා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මහ සභාවකින් ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ප්‍රාදේශීය කාරක සභා නියෝජනය අනුව අධ්‍යක‍ෂ මණ්ඩලය පත් කෙරේ.
03.
ප්‍රාදේශීය: - ප්‍රාදේශීය කාරක සභා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රාදේශීය මහසභාවක් ඇති අතර එහිදී තෝරා ගන්නා සභිකයින්ගෙන් යුත් මණ්ඩලයක් ඇත. එකී මණ්ඩලයේ ලේකම් ලෙස අදාල කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරී නිල බලයෙන් පත්වනු ඇත.
04.
ග්‍රාමීය :- සාමාජිකයන්/ ග්‍රාමීය සංවිධාන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් හෝ කිහිපයක් එAකාබද්ධ කොට සාදාගත් ග්‍රාමීය ඒකකයන් ක්‍රියාත්මක වනු ඇත.


ජාතික තරුණ සේවා සභාවේ හා නිස්කෝ ආයතනය අතර ඇති සම්බන්ධය
  • 1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනතේ අංක 04 සභාවේ අරමුණු යටතේ (ඊ) (ඒ) (ඹ්) සහ අංක 05 සභාවේ බලතල යටතේ (ඇ) අනුව අනුග්‍රහය ලබාදීමට සභාවට ඇති නෛතික බලය.
  • ආධාර ප්‍රදාන ලබාදෙන ආයතනයන්ට එකී ආධාර යටතේ ක්‍රියාත්මක සියළුම වැඩසටහන් විගණනය කිරීමට මණ්ඩලය විසින් බලය ලබාදීම.
  • දිස්ත්‍රික් සමිති සියල්ලේම සභාපති හා සාමාන්‍යාධිකාරීවරු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වීම.
  • අතුරු ව්‍යවස්ථාව අනුව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක‍ෂ ජනරාල්/සභාපති නිස්කෝ සංගමයේද සභාපති වීම හේතු කොට ගෙන අධ්‍යක‍ෂ මණ්ඩලය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු හා සැලසුම්ගත තීන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම.

සම්බන්ධ විය හැකි ආකාරය
ලිපිනය
සී.ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය.
අංක 65,
හයිලෙවල් පාර,

මහරගම.

Education Employees Co-operative Thrift & Credit Society Limited


Education Employees Co-operative Thrift & Credit Society Limited


Extract and copy right -  https://www.edcs.lk

Origin of cooperative movement
It is recorded in books written about the historical facts on the cooperative movement that for the first time in the world, the first consumer cooperative society was established by coal mine workers at Richdale in Lancashire in England in 1844. But there are evidences, before 1795 in Germany there existed credit cooperative societies named Rupoin and Suls. When the meaning of cooperative is taken, it is the result of efforts of people who faced with equal economic and social problems getting together solve them by spending labour , time and money to fulfill these needs. When it is take in that context though it was not named as cooperative society, there are so many evidences that a society with those features existed in Sri Lanka since ancient times. Isn’t it wonderful that constructing Wewas and Dagobas as cooperative efforts of people who were living in ancient Sri Lankan society.

Commencement of lending cooperative societies in Sri Lanka
There are evidences that two mutual providence societies with the features of cooperative society existed in Dumbara valley in Kandy and Weligama in Galle. These were the first lending cooperative societies registered under first Cooperative Ordinance 1911 No.2. There were several reasons for establishment of lending cooperative societies in Sri Lanka. Sri Lankan village community faced with problem of poverty and indebtedness owing to the commencement of crop cultivation as states instead of prevailed self-sufficient agriculture system after Sri Lanka became a British colony in 1815. To solve this problem of poverty and indebtedness, a Commission was established under an Englishman named Crowfort. It tried to find solutions to redeem indebtedness by establishing lending societies at village level. As a result of this for the first time lending cooperative ordinance No.12, 1911 came to light.

Inception of Education Cooperative Society
Establishment of this society, named at present as Education Services Employees’ Thrift and lending Cooperative Society Limited goes back to the year 1930. According to the documentary evidences available in the society, establishment of this cooperative society in the Education Department occurred on 15th July 1930. On that day the meeting was organized and chaired by the Director of Education, Lionel McDomel, in the Department of Education which prevailed during that time.

It was recorded that the first general meeting was held at the ministry office in Colombo on September 16, 1930. Commencement contribution was Rs.1.00 and Monthly contribution was According to the salary drawn by Education Department employees as given below.

        Monthly salary Rs.100.00 to Rs.199.00 contribution Rs.5.00
        Monthly salary Rs.200.00 to Rs.299.00 contribution Rs.10.00
        Monthly salary Rs.300.00 above Rs300.00 contribution Rs.15.00

At the beginning this society was named as Education Department Lending Cooperative Society. There were 58 members by 30th November 1930. This society could be named as an active national level cooperative society gaining victories as well as some defeats, many troubles and harassments receiving bouquets and brickbats. As a thrift and savings cooperative society, the member is induced to save money and given 10% interest for the savings.

When examining old balance sheets, it is clear that deposits by savings have been deposited mainly in Hong Kong and Shanghai Bank, State Mortgage Bank, Savings Bank of Sri Lanka and Charted Bank. The first chairman was Mr. Sandiman, an Englishman. After him another Englishman named Mr. H.W. House had worked as the chairman.

Expansion of work of the society
The foremost business of the society was to increase the savings of the officers of the work places in the Department of Education. A project was operated to offer insurance policies to the members by several insurance companies.

Staff
Until 1952 work of the society was carried out voluntarily by the committee. With the expansion of role and number of members, it was difficult to do all the transactions of the society by the committee. Therefore employing paid employees was started in 1952. The work force approved for the society by Cooperative Development Commissioner was108 in 1976.Theapproved workforce in 1990 was 349 and it was increased up to 469 by the year 1998. By 2010 approved work force is 508 and the number of all the employees of the society is about 570.

Prominent changes in ruling
Until 1950 from the beginning, the office of the chairman was held by an Englishman. It was a significant event that a Sri Lankan was appointed as the chairman in 1950. It went to history that the first Sri Lankan chairman was to be Mr. S.F. De Silva, who was a Director of Education.

An interim ordinance was approved in 1972. Granting loans came into force with this interim ordinance. By this interim ordinance, it was adopted to nullify appointing a chairman by virtue of official and resolved to appoint a management committee consisting the chairman, six vice chairmen and 27 committee members above 21 years of age by the vote of members at the general assembly. In addition to this 3 members to the administrative committee can be appointed by the Cooperative Development Commissioner at his discretion. They can be appointed even as the chairman or for any other office.

As mentioned above by the interim ordinance 1972, the existing name of the society as Education Department Thrift and Savings Society was amended as Education Employees’ Thrift and Lending Cooperative Society Limited. Under the Cooperative Reorganizing Bill 1970 passed by the1970 ruling Government, The Commissioner has appointed three member ruling body for the society.

While maintaining this ruling body, under the approved interim ordinance 1972 action was taken to appoint a ruling body by vote. As a result of this by 1975 the chairman, vice chairman and 20 honorary committee members, the secretary and vice secretary were appointed by votes of members.

Honorary President    -    Mr. L. Ariyawansa
Vice Presidents          -    Mr. D. K. Palihawadana
Honorary Secretary    -    Mr. D. G. Y. Kulatunga
Vice Secretary           -    Mr. B. G. Marasingha
                                     Mr. G. John Fernando
                                     Mr. P. Dewasiri Perera
                                     Mr. W. J. Bandupala
                                     Mr. A. D. R. Jayasuriya
                                     Mr. M. C. Gunapala

Again the power vested on the Commissioner, under Cooperative Society (Special Provision) BillNo.12 1978, the society was ruled by chairmen appointed by the commissioner and a committee consisting 9 members appointed by vote in 1979, 1980 and 1981.

01.     Mr. D. B. Perera                  -     Chairman
02.     Mr. Wickrama Hennayaka    -     Secretary
03.     Mr. D. B. Perera                  -    Vice Chairman
04.     Mr. R. H. Silva                    -     Vice Chairman
05.     Mr. T. K. Karunaratna          -    Vice Secretary
06.     Mr. A. Musamil       
07.     Mr. K. G. Camilas Fernando       
08.     Mr. M. W. J. Fernando       
09.     Mr. N. Nadaraja       
10.     Mr. A.R. M. Sarath Amarasooriya   

Due to the large amount of money spending on holding general assembly every year, the amended ordinance was revised with the full approval of the Commissioner to hold the general assembly every three years from 1980.

In recent history, Years 1992 and 1993 were the turning point of the administration of the society. During this period the political situation in the country greatly influenced the administration of the society. On 20th July 1992 action was taken by the Cooperative Development Commissioner using the power vested on him to appoint a new Board of Directors by summoning a special general assembly.

The three member ruling committee appointed by Gazette Notification on 21st July 1992 decided to hold an election and action was taken to hold elections on District basis and appoint representatives for the general assembly. In March 1993, a Director board of 15 members came to power. Mr. J. Jayasinghe worked as the president and Mr. G. D. Dahanayaka worked as the secretary.

During the administration of this board of Directors, legal actions were taken against Director Board members and employees who worked unfavorably to the society and given priority to fund raising activity by curbing waste and corruption. According to the interim ordinance after every two and half years a new Board of Directors should be appointed and therefore arrangements were made to hold an election based on Educational Divisions in the first quarter of 1995 to appoint a new Board of Directors.

Mr. N. G. Dharmasena was elected to the Chairman post in March 1996. Although the members of the Director Board were collecting Fixed Deposits for the future and providing better services to members during their ruling period, the Board of directors elected was suspended by court injunction in year 2000 for not holding an election in due time. On account of this the Commissioner appointed the following interim ruling body operative from 11.02.2011.

Honorary Chairman         -    Mr. R. P. Dharmasena  (Deputy Cooperative Development Commissioner)
Honorary Secretary         -    Mr. Wimal Weerasekara (Lecturer, Polgolla Cooperative College)
Honorary Vice Chairman  -    Mr. R. M. Wijenayaka Rajapaksa (Director of Education)

There after from time to time, twelve interim ruling bodies were appointed up to December 2012. During this period only lending process and continuing projects stated before 2000 were carried out. Two provincial Offices in Badulla and Kandy were established.

However under Court order an island wide one day election was held organized by the commissioner on29th March 2008, and at this election ‘Our Group’ was elected with 2/3 representation and held ruling power of Education Cooperative Society Limited from 3rd January 2009 to 29th April 2011.

The elected Board of Directors
Honorary Chairman                 -        Mr. Mahindawansa Jayasinghe S. P. S.
Honorary Secretary                 -        Mr. M. G. L. Lalkumara
Honorary Vice Chairman          -        Mr. Nimal Ariyawansa
Honorary Vice Secretary          -        Mr.A. B. G. B. Gangoda
Honorary Vice Chairman          -        Mr. K. M. Abeyratna
Honorary Vice Secretary          -        Mr. M. G. S. Chandrakumara
Honorary Provincial Director     -        Mr. Sunil Premathilaka
Honorary Provincial Director     -        Mr. Y. G. Jayaweera
Honorary Provincial Director     -        Mr. N. A. Wimalasiri
Honorary Provincial Director     -        Mr. H. G. Dharmadasa
Honorary Provincial Director     -        Mr. H. A. K. Karunaratna
Honorary Provincial Director     -        Mr. P. V. G. Nandana
Honorary Provincial Director     -        Mr. P. C. Warushamana
Honorary Provincial Director     -        Mr. Pathma Bandu Disanayake


This Board of Directors face with Court Injunction on 29.04.2011 and a new interim ruling body was appointed by the Cooperative Commissioner on Court Order. The appointed Board of Directors
Honorary Chairman                 -        Mrs. Sawitri Chathurika Wijesinghe
Honorary Secretary                 -        Mr. Chandrasiri Nanayakkara
Honorary Vice Chairman          -        Mr. Wasantha Gunasekara
Honorary Vice Secretary          -        Mr. A.M.A.A Lakmal Rathnayaka
Honorary Director                    -        Mr. Y.W.R Peris
Honorary Director                    -        Mr. W.M Ghanathilaka
Honorary Director                    -        Ven. Hungamuwe Sumangala Thero


21.03-2015 The appointedBoard of Directors

Honorary Chairman                 -        Mr. Upali de silva
Honorary Secretary                 -        Mr. Hemapala Kaluarachchi
Honorary Vice Chairman          -        Mr. Sunil Premasiri
Honorary Vice Secretary          -        Mr. Upali Ananda
Honorary Director                    -        Mr. S.A Wickramapala
Honorary Director                    -        Mrs. Wasanthi Disanayake
Honorary Director                    -       

Aim of the Society
  •     Member promotion
  •     Management of capital profitably to gain maximum profits
  •     Enhancing employee proficiency and productivity to make complacent employees
  •     Development of physical resources
  •     Making structural changes in office system to satisfy member community
  •     Enhancing social services to serve society
  •     Introducing new deposit schemes, loan projects and other services for the needs of members

Our Vision
To be the foremost monetary organization giving maximum profit to member community.

Our Mission
Development of our cooperative society’s Financial, Physical and Human Resource, Usage of suitable Technology and Management, handle resource productively and effectively by a satisfied work group and through the satisfied service for members and their improvement contribute to National Development.

Our Services
Devoting for the national development through strengthening members by monetary, physical and human resources development quantitatively and qualitatively through applied technology and methods of management with complacent employees, using those resources to give higher profits to members and methods of providing capital and multiple services to members.

Our Duties
1.     Creating fund and increasing it for fulfillment of economic needs of the members
2.     Introducing methods of thrift and saving money and inducing members for it
3.     Engage in projects for the development of education of the members
4.     Collecting deposits from members and non-members
5.     Implementation projects to obtain better prices for agricultural and other products of members
6.     Providing financial facilities to members economic and consumer needs
7.     Buying land for agricultural and housing projects and implementing such projects
8.     Implementation of welfare and protection for social and cultural needs of members
9.     Development of self-reliance, mutual help and morality among members
10.   Maintaining holiday homes and rest houses for members, university students and school children
11.   Maintaining transport services for the benefit of members and school children
12.   Buying land, buildings instruments and equipment acquiring as gifts or in other ways, leasing, renting or selling, mortgaging, leasing, renting or exchanging in any other way for the society
13.   Implementing death grant system for members and relatives of members
14.   Establishing a capital for scholarship and giving scholarships to members’ children
15.   Supplying goods and services needed for members
16.   Maintaining elders’ homes for associated members who were members of the society after retirement


Extract and copy right -  https://www.edcs.lk