ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ලොවට ගෙන යන බිහිදොර The gateway to the world co-operative movement in the Uva Province
ලිපි පෙල ගැස්ම
- මුල් පිටුව
- සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති
- සමුපකාර ගීතය,කොඩිය,ලාංජනය
- ඌව පළාත් සමුපකාර ප්රඥප්තිය
- ඌවේ සමුපකාර සේවාවන්.....
- සමුපකාරය හා සම්බන්ධිත නිළ වෙබ් අඩවි.
- ඌවේ සමුපකාර සමිති පිළිබඳ ව විඩියෝ දසුන්
- විවිධ සේවා සමුපකාර සමිති වල සේවාවන්
- සමුපකාර ව්‍යාපාරයේ පසුබිම
- ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය
Showing posts with label සමුපකාරය හා බැදුනු සංකේත. Show all posts
Showing posts with label සමුපකාරය හා බැදුනු සංකේත. Show all posts
Thursday, 25 December 2014
Wednesday, 24 December 2014
සමුපකාර කොඩිය (Cooperative Flag)
සමුපකාර කොඩිය (Cooperative Flag)
සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.
සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය.
රතු පාට : උට්ඨාන වීර්ය
රඹ පාට : හරි දැක්ම වෙනුවෙන් කැපවීම
කහ පාට : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.
කොල පාට : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය
ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.
දම් පාට : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.
Subscribe to:
Posts (Atom)

