Monday 12 September 2016

ඌව පලාතේ හොදම සමුපකාර සමිතිය ලෙස අභිසෙස් ලද සිමාසහිත සේරාණ සිරිසුමණ සණස සමිතිය හා සිමාසහිත මහියංගණ කුඩා ව්‍යවසායකයින්ගේ ජයශක්ති සණස සමිතියේ ගරු සභාපති සහ දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර සිස මහවැලි සී සණස සංගමයේ සාමාන්‍යාධිකාරි ඩි.එම් සිරිපාල මැතිදුනි
රාජකාරි දිවියේ හමුවු විශිෂ්ටතම මිනිසානනි, සුභ ගමන්..... නැවතත් හමුවෙමු මතු සසරේ.
ඔබට නිවන් සුව අත්පත්වේවා.... උපදින උපදින ආත්මයක් පාසා මෙවන් අකල් මරනයක් අත්පත් නොවේවා.......