ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ලොවට ගෙන යන බිහිදොර The gateway to the world co-operative movement in the Uva Province
ලිපි පෙල ගැස්ම
- මුල් පිටුව
- සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති
- සමුපකාර ගීතය,කොඩිය,ලාංජනය
- ඌව පළාත් සමුපකාර ප්රඥප්තිය
- ඌවේ සමුපකාර සේවාවන්.....
- සමුපකාරය හා සම්බන්ධිත නිළ වෙබ් අඩවි.
- ඌවේ සමුපකාර සමිති පිළිබඳ ව විඩියෝ දසුන්
- විවිධ සේවා සමුපකාර සමිති වල සේවාවන්
- සමුපකාර ව්‍යාපාරයේ පසුබිම
- ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය
Showing posts with label ඌව පළාතේ සමුපකාර සමිති. Show all posts
Showing posts with label ඌව පළාතේ සමුපකාර සමිති. Show all posts
Friday, 7 August 2015
Monday, 22 December 2014
සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සමිතිය. හාඩ්වෙයාර් අංශය
සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සමිතිය. හාඩ්වෙයාර් අංශය
2006 දි
රුපියල් ලක්ෂ තුනක වත්තම් වලින් ආරම්භ කල සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික
සමුපකාර සම්තිය මේ වන විට අත්පත් කරගෙන ඇති විජයග්‍රහනයන් බොහොය. ඌව පළාතේ විවිධ
සේවා සමුපකාර සමිති සියල්ල නාගරිකව ස්ථාන ගතවුවත් එම සමිති තම සාමාජිකයින්ට
හාඩ්වෙයාර් උපකරණ සැපයිම කොතරම් දුරට සිදු කරයිද?
2013 වර්ෂයේ
රුපියල් මිලියන 10.1 වෙළද
පිරිවැටුමක් සහිත මෙම හාඩිවෙයාර් අංශය සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික
සමුපකාර සම්තියට පමණක් නොව ලාංකික සමුපකාර ව්‍යපාරයටම අභිමානයකි. මෙම අංශය රු ලක්ෂ
05
ආයොජනයකින් 2008 ආරම්භ
කරන ලද අතර 2014 වර්ෂයේ
ඉලක්කගත වෙලද පිරිවැටුම මිලියන 11 කි.
පාරිභෝගික අංශ පාඩු නිසා කළමණාකරුවන්ට සින්න කරන විවිධ සේවා සමුපකාර සමිති
පාලකයින්ද රජයෙන් ආධාර ලබා දි ඇතත් පාඩුවට පවත්වාගෙන යන කොප් සිටි
කළමණාකාරිත්වයන්ද තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් තාමත් සමුපකාරයට පුළුවන් යන්නය..
තව නොබො දිනකින් සහල් පිටි නිෂ්පාදනය කර සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික
සමුපකාර සම්තිය නමින් වෙළද පොළට නිතුක් කරනු ඇත. දිවුල පැලැස්ස නම් සුන්දර ගම්
පියසේ ගොවින්ගේ සහල් වලින් නිපදවෙන සහල් පිටිවලින් ලංකාවේ හතර කොන නිවෙස්වල රස
භොජුන් පිසිනු ඇත. සමුපකාරය පවතින තුරු මේ උතුම් මිනිසුන්ගේ අභිමානය පවතිවි.
ලාංකික සමුපකාරයේ දිණමිනක ලෙස දසත එළිය කරාවි
Subscribe to:
Posts (Atom)






