සමුපකාරය හා සම්බන්ධිත නිළ වෙබ් අඩවි.

පිවිසෙන්න ඌව සමුපකාරයේ මහගෙදරට...................

ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ගැන බොහො දේ ඇති අන්තර්ජාල අවකාශය.  www.coopdept.up.gov.lk. 
ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අවකාශය තුලින් ඌව පළාත් සමුපකාර ප්‍රඥප්තිය , සමුපකාර රීති මාලාව මෙන්ම බොහෝ චක්‍ර ලේඛණද භාගත කල හැක. තවද සමුපකාර ව්‍යපාරය පිලිබදව නිරතුරු අලුත්වන තොරතුරු වලින් සමන්විත මෙම වෙබ් අවකාශයට පිවිසිමෙන් ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරවැසි ප්‍රඥප්තිය දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබදව ද දැන ගැනිමට හැකියාව ඇත.

www.coopdept.up.gov.lk



මහ ආන්ඩුවේ සමුපකාර දෙපාර්තමේන්තුව.......


www.coop.gov.lk
 අඩවි ලිපිනය ඔස්සේ මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුලත් විය හැක. එසේම දිණමින පුවත්පත සමඟ නිකුත් වන සමූප දීපනී අතිරේකය මෙම වෙබ් අඩවිය හරහා කියවිය හැක.

http://www.coop.gov.lk

ඌව පළාතේ සමුපකාර සේවකයින්ගේ දුක්ගන්නාරාල...... ඌව පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව.

http://www.coopempcomm.up.gov.lk

No comments:

Post a Comment