සමුපකාර සංවර්ධන දෙපාරතමේන්තුව - රේඛීයwww.coop.gov.lk අඩවි ලිපිනය ඔස්සේ මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුලත් විය හැක. එසේම දිණමින පුවත්පත සමඟ නිකුත් වන සමූප දීපනී අතිරේකය මෙම වෙබ් අඩවිය හරහා කියවිය හැක.
http://www.coop.gov.lk
ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ලොවට ගෙන යන බිහිදොර The gateway to the world co-operative movement in the Uva Province
ලිපි පෙල ගැස්ම
- මුල් පිටුව
- සමුපකාරය නිර්වචනය හා ප්‍රතිපත්ති
- සමුපකාර ගීතය,කොඩිය,ලාංජනය
- ඌව පළාත් සමුපකාර ප්‍රඥප්තිය
- ඌවේ සමුපකාර සේවාවන්.....
- සමුපකාරය හා සම්බන්ධිත නිළ වෙබ් අඩවි.
- ඌවේ සමුපකාර සමිති පිළිබඳ ව විඩියෝ දසුන්
- විවිධ සේවා සමුපකාර සමිති වල සේවාවන්
- සමුපකාර ව්‍යාපාරයේ පසුබිම
- ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය
Showing posts with label සමුපකාර දෙපාර්තමේන්තු. Show all posts
Showing posts with label සමුපකාර දෙපාර්තමේන්තු. Show all posts
Monday, 22 December 2014
පිවිසෙන්න ඌව සමුපකාරයේ මහගෙදරට...................
ඌව පළාතේ සමුපකාර ව්‍යපාරය ගැන බොහො දේ ඇති අන්තර්ජාල අවකාශය. www.coopdept.up.gov.lk.
ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අවකාශය තුලින් ඌව පළාත් සමුපකාර ප්‍රඥප්තිය , සමුපකාර රීති මාලාව මෙන්ම බොහෝ චක්‍ර ලේඛණද භාගත කල හැක. තවද සමුපකාර ව්‍යපාරය පිලිබදව නිරතුරු අලුත්වන තොරතුරු වලින් සමන්විත මෙම වෙබ් අවකාශයට පිවිසිමෙන් ඌව පළාතේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරවැසි ප්‍රඥප්තිය දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබදව ද දැන ගැනිමට හැකියාව ඇත.
www.coopdept.up.gov.lk

Subscribe to:
Posts (Atom)