Saturday 16 September 2017

අද 2017. සැප්තැම්බර් 16.......
ඌව වෙල්ලස්සට අද අභිමානවත් දිනයක්....
වර්ෂ 200 පෙර අදවන් දිනක,
1817. සැප්තැම්බර් 16.......
ඌවේ ඒජන්ත ලෙස කටයුතු කල සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් නම් ඉංග්‍රිසි ජාතිකයා වෙල්ලස්සේ දක්ෂ දුනුවායෙකුව සිටි හිටිරාල ගේ හී පාහරින් මිය ගිය දිනය අදයි.....
නිල වශයෙන් ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය ඇරඹු දිනය .... අද

කිවුලේගෙදර මොහොට්ටාල
කැටකැල මොහොට්ටාල
කොහොකුඹුරේ රටේරාල
බුලුපිටියේ මොහොට්ටාල...... වැනි සිංහල විමුක්ති අරගලයට නායකත්නය දුන් සියල්ලන්මද, විමුක්ති අරගලයට දායකත්වය දුන් සියල්ලන්ම ගෞරවබහුමානයෙන් යුත්තව සිහිපත් කරනෙමි.

මෙවන් විරුවන් අවැසි මොහොතක නැවත නැවතත් ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ විරුවන් හට උපහාරය පුදකරමු.

https://www.youtube.com/watch?v=c64Q4LoLmeg

No comments:

Post a Comment