Wednesday 30 August 2017

සුභ උපන්දිනයකට ආසිරි.....

ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස්  (පළාත්) ධුරන්දර එච්. එම් දයාරත්න හේරත් මැතිතුමන් හට සුභ උපන්දිනයකට ආසිරි..... එමෙන්ම මොණරාගල දිස්ත්‍රික් සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස් ධුරයෙන් සමුගෙන  සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස්  (පළාත්)  ලෙස පත්වීමටද සුභාසිංසන .......


ජයසිද්ධි ධනං ලාභං,
සොත්ථිභාග්‍යං සුඛං බලං,
සිරියායුච වණ්ණෝ ච,
භොග වුද්ධිංච යසවා,
සතවස්සෝච ආයුච ජිවසිද්ධිච හොතු තේ....

ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ....

https://www.youtube.com/watch?v=bSLhieJv-7I

No comments:

Post a Comment