Thursday 18 May 2017

විජයග්‍රහනයේ 8 වන සැමරුම...........

එපා හිතන්නට අහිතක් පුතා ගෙදර නොපැමිනියාට...
සටන් බිමේ ජය ලැබුනුදාට සැකයක් නැ මට කිරි බතක් ඉදෙන බවට....
තේජස් නිල ඇදුම පුරා රතු ලේ බිදු ඉහිරුනාට...
නුබ පින්මදි නැ .... අම්මේ සටන් බිමේ මම මියදුනාට.........

https://www.youtube.com/watch?v=jWYsjXGChZs

සෙනෙහෙ ගඟක් කඳුළු ෙවලා......... ගලා යන්න දෙන්න එපා............ අනේ අම්මෙ නුඹ මං ගැන ..... තව තැවී තැවී ඉන්න එපා...

හදවතින් අප යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසිදිනේ.!
...............................................................................
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්......






No comments:

Post a Comment