ඌවේ සමුපකාර සේවාවන්.....

සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සමිතිය. හාඩ්වෙයාර් අංශය

2006 දි රුපියල් ලක්ෂ තුනක වත්තම් වලින් ආරම්භ කල සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සම්තිය මේ වන විට අත්පත් කරගෙන ඇති විජයග්‍රහනයන් බොහොය.  2008 ආරම්භ කරන ලද අතර මෙම හාඩිවෙයාර් අංශය සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සම්තියට පමණක් නොව ලාංකික සමුපකාර ව්‍යපාරයටම අභිමානයකි.




No comments:

Post a Comment