ඌවේ සමුපකාර සමිති පිළිබඳ ව විඩියෝ දසුන්

සිමාසහිත සේරාණ සිරිසුමණ සණස සමිතිය - අරාවත්ත, 
මහියංගණය. 


ජාතික ඵළදායිතා ලේකම් කාරයාලය මගින් පවත්වන ඵළදායිතා තරගාවලියේදි ඌව පළාතේ සමුපකාර අතරින් ජාතික ඵළදායිතා සම්මානය (2010/2011) ලබාගත් ප්‍රථම සමුපකාර සමිතිය. පළාත් ඇගයිම් වලදි පිටපිටම බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම සමුපකාර සමිතිය වන අප සමුපකාර සමිතිය 2013 වර්ෂයේද බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම සමුපකාර සමිතිය විය.

https://www.youtube.com/watch?v=2NCGp8CwnqQ



No comments:

Post a Comment